oei.srilanka@gmail.com
+94773056603 / +94312232088
DOWNLOAD NOW

Apply for courses

COURSES

Get course details

RESULTS

Get exams results

Contact

Contact us

Welcome to Orion educational institute
オリオン教育機関へようこそ

Orion educational institute යනු ජපානයේ උට්සුනෝමියා හි Orion It Business College හි ශාඛා පාසලකි. ලංකාවේ ලියාපදිංචි කොට ඇති අප ආයතනය, BOI සහතිකයද හිමි ලංකාවේ එකම පාසල වේ. අඩු මුදලකින්, පුළුල් දැනුමක් සහිතව ජපානයට සංක්‍රමණය වීමට උපකාරී වන පාඨමාලා වන JLPT N4 සහ N2 යන උසස් ජපන් භාෂා පාඨමාලා අපි පිරිනමන්නෙමු. සෑම පාඨමාලාක්ම වෘත්තීය ජපන් ගුරුතුමියන් විසින් පවත්වනු ලබන අතර සියලු කටයුතු කලමණාකරනය කරනු ලබන්නේ ජපානය මගිනි.

Branch school of
ORION IT BUSINESS COLLEGE

Our Japanese language
courses

Why OEI?

  • BOI සහතිකය හිමි එකම පාසල.
  • Orion IT Business college හි එකම ශාඛාව.
  • අව්‍යාජ වීසා බලපත්‍රයක් ලබා දෙයි .
  • ජපන් ගුරුවරු.
  • නවාතැන් පහසුකම්.
  • A/C classrooms.

Our team

We always believe in team work, thats how japanese succeed!

Looking for information?